Those eagerly waiting for Windows 8 will definitely need a motherboard that officially supports that platform.
The ASUS P8Z77-M became the first motherboard to receive Windows
Hardware Quality Labs (WHQL) certification. This certification signifies
the official approval of the product for Windows 8 64-bit
usage. Announcements regarding other ASUS motherboards are expected to
follow in the coming weeks.
WHQL certification shows that ASUS motherboard offers the best
compatibility with Windows 8 and provide utmost system stability across a
wide range of hardware configurations and application types.
P8Z77-M specifications
Read orginal link in HERE...
Monday, June 25, 2012
Tuesday, June 5, 2012
Samsung Galaxy s iii
මෙය සම්සුන්ග් සමගම මෑතකදී හදුන්වාදුන් නවතම ජංගම දුරකතනයි............
මෙය 2G, 3G, 4G තාක්ෂණයෙන් යුක්තවේ...
එමෙන්ම මෙය Super amoled capacitive touchscreen, 16M colors යුක්ත වේ.
720x1280 pixel ප්රමාණයකින් යුක්ත වේ.
මෙහි ෆෝන් මතකය 16/32 ප්රමාණයන්ගෙන් යුක්ත වේ.
මෙහි තාවකාලික මතකය (Ram) 1Gb වේ.
මෙහි WIFI / Bluetooth තාක්ෂනයන් අන්තර්ගත වේ.
එමෙන්ම මෙහි USB on the go තාක්ෂණයද ඇතුලත් වේ.
8Mp 3264x2448 pixel සහිත නවීන කැමරාවක් ද මෙය සතු වේ.
මෙහි Android 4.0.4(ice cream sandwich) සහිත පද්දතියක් මෙය සතු වේ.
මෙහි ප්රෝසේසර් එක Dual-core 1.5 Ghz සහිතය
මෙයට ෆ්ලෑෂ් ප්ලයෙර් එකද සහය දැක්වේ.
එමෙන්ම මෙය කෘතීම බුද්දියක් සහිත ජංගම දුරකටනයකි...............

Subscribe to:
Posts (Atom)